Friday, October 3, 2014

Libertagia යනු?

Libertagia?





මොකක්ද මේ libertagia?

ජාත්‍යන්තර ආයතනයක් වන මෙය 2013 ඔක්තෝබර් 12 වෙනිදා තමයි පටන් ගත්තේ.
මොනවද මේකෙන් කරන්නේ?

මේක ඇවිල්ල දැනට අන්තර්ජාලය, නවීන තාක්ෂනය ගැන මිනිස්සුන්ට මතුවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන ආයතනයක්.

මේකට බැඳෙන හැමෝටම නොමිලේ වාසි රැසක් හිමිවෙනවා.

1) Livebox - මේක cloud storage සේවාවක්. මුලින්ම බැඳෙන යට මේකේ bronze mebership එක හිමිවෙනවා.
ඒ ගමන්ම මේ livebox එකේ 10GB නොමිලේ හම්බවෙනවා. ඔයාලගේ වැදගත් / නොවැදගත් දේවල් මේකේ save කරලා තියන්න පුළුවන්.

2) Clickmaster - මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ website / blog promote කරන්න තමයි.
මේක තමයි දැනට තියෙන අඩුම ගාස්තු සහිත Click generator සේවාව.

3) දවසකට විනාඩි 20ක් - 25ක් කපකිරීමෙන් $3ක් දක්වා ඉපයීමේ හැකියාව.

4) සහ තවත් බොහෝ දේ...


No comments:

Post a Comment