Wednesday, October 8, 2014

ගෙවීම් කොහොමද?

ඔන්න ඉතින් අපිට එන ලොකුම ප්‍රශ්නේ.

මෙන්න විසඳුම.

මේකේ අඩුම payment එක ගෙවන්නේ $300ක් වුනාම තමයි.

එක ඔයාට කෙලින්ම ඔයාගේ bank account එකට හරි,
ඔයාල එයාලේග්න් request කරලා ගෙන්න ගන්න GiaCard එකට හරි withdraw කරගන්න පුළුවන්.

 GiaCard


දවස් 100ක් එක දිගට වැඩ කරොත් මුල්ම payment එක ගන්න පුළුවන්. එත් මම නම් කියන්නේ වැඩ කරලා කරලා upgrade කරගන්න. මේක ඉතින් මගේ මතය. ඔයාලගේ කැමැත්ත. :)

No comments:

Post a Comment